Monday, August 6, 2018

තරු එළියේ - චන්ද්‍රලේඛා පෙරේරා | Tharu Eliye - Chandralekha Perera - sinhala lyrics




තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ
සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ
රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

සීතල පින්නට මගේ හිත තෙමුනා
ඈතින් ඈතට මගේ හිත යැවුනා
පුළුන් රොදක් සේ මගේ හිත මට දැනුනා

රජ දහනේ රජ කුමරිය වූ දිනයේ
පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ

වෙහෙස නිවා ඝන අඳුරේ
සිසිල සදා තරු එළියේ
පියමැනලා මල් ගොමුවේ
ඔබ දුටු දා මතක තියේ

ජීවිත කාලය ඔහු වෙත පිදුනා
ආදර චන්දන සුවඳින්

No comments:

Post a Comment