Thursday, August 2, 2018

අවසර නැත මට - මිල්ටන් මල්ලවආරච්චි | Awasara netha mata - Milton Mallawarachchi - sinhala lyrics





අවසර නැත මට ඔබෙ අත ගන්නට
බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ

බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
මා අභියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ

අවසර නැත මට...

ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ

අවසර නැත මට...

පද රචනය - ප්‍රේමකීරිති ද අල්විස්
සංගීතය - ක්ලැරන්ස්

No comments:

Post a Comment