Friday, August 24, 2018

සොඳුරිය ඔය නිල් දෑසේ - සංගීත් වි‍ජේසූරිය | Sonduriya oya nil dese - Sangeeth Wijesuriya - sinhala lyrics


සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ //

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

බාලේ බැඳි සිත් ආලේ
මල් යායේ සමනල වයසේ
මල්බර විය හද පතුලේ හැඟුමන්
හැඩ බැඳි රුව දැක ළඳුනේ //

සුළඟට දඟකල වරළේ
වත්සුණු සුවඳයි තව මතකේ
වෙල් ඉපනැල්ලේ රැව් දේ සොඳුරේ
පා බැඳි නූපුර රාවේ //

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ

No comments:

Post a Comment