Tuesday, August 7, 2018

මේ ගඟ මේ දුරු කතර ගෙවා - නිරංජලා සරෝජිනී | Me Ganga Me Dura - Niranjala Sarojini - sinhala lyrics







මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබ ආදර මල පිපුනේ
ඇයි ඔබ ආදර මල පිපුනේ

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ

මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගේ මේ

No comments:

Post a Comment