Saturday, February 23, 2019

ඒත් අපි එක පන්තියේ - සාදර බණ්ඩාර | Eth Api Eka Panthiye - Sadara Bandara - sinhala lyrics


අනේ හිමියනි ඉදින් නවතිනු
සෙබළු බොහොමයි ගැන්සියේ
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
කෙරුව එකෙකුට වන්නියේ
එකම පාරක දෙපිල බෙදිලා  - සටන් කෙරුවත් හන්දියේ..
බංකරේ මා අන්තරේ නුඹ - ඒත් අපි එක පන්තියේ..

ගැටළු ඇති බව මට ද වැටහේ හොඳයි නිසි උද්ඝෝශනේ..
ඒත් විසදුම මෙහෙම පතුරන එක ද පාරේ භීෂනේ..
කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ..
ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ..

දෑත් එක්කොට කියමි අන්තිම වරට

Friday, February 22, 2019

විසේකාරී - බාචි සුසාන් | Visekari - Bachi Susan - sinhala lyrics


අනුරාගී නුවන් හිමිකාරී - උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී - විසේකාරී..
ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ - විසේකාරී..

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ..
හිත ඔබ ගාව නවතී වගේ..
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ..

මායම් රූ නාරී - විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී..

කවිකාරී තෙපුල්

Thursday, February 21, 2019

පොඩ්ඩියේ - සාදර බණ්ඩාර | Poddiye - Sadara Bandara - sinhala lyrics


පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..

තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..

දන් කඳ නැතිදාට රන්කඳ වී

Monday, February 18, 2019

මගේ පණ - මිලින්ද සඳරුවන් | Mage Pana - Milinda Sandaruwan - sinhala lyrics


ඊතලයක් විස පොවපූ - වැදුනා වාගේ දැනුණූ..
ඔබ වෙනතක ගිය අයුරූ - සිහිවී වැටුනා කදුළු..
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා..
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා..

මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන්
විමසන විට දී ඔබේ ගැන...
ඔබ මා හැරදා ගිය බව වචනෙන්
කොහොම කියන්න ද මගේ පණ...//

දුකයි සැපයි මැද්දෙන් - ඔබට මගේ පපුවෙන්..
ආදරේ කලා මහ සාගරේ වැලි කැට තරම්..
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා..
ඔබ

Sunday, February 17, 2019

අමුඩේ නොහොත් වස් ගීය - සමන් ලෙනින් | Ambude - Saman Lenin - sinhala lyrics


දුන්නු තේ එකට - සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක්ම වැටියාං..//
ආයුබෝවන් කියන මොහොතේ..
බුලත් හෙප්පුව බිම පෙරලියං..

කොයි තරම් ලස්සන උනත් මට
ඌට මහ වස කැතට පෙනියං..
-කොයි තරම් ලස්සන උනත් -
-ඌට මහ වස කැතට පෙනියං..

පරපුරේ පම්පෝරි දොඩවන
අම්මගේ කට වචන ගිලියං..
කැස්ස හැදිලා ආත්තම්මට
වාත පිත තරඟයට කිපියං..

අයියා පණ්ඩිතයා - වෙලාවට
නොයෙන්නට වාහනේ කැඩියං..
නොකල හින්දා වැරැද්දක් මට
තාත්තට වෙන වැඩක් වැටියං...

Saturday, February 16, 2019

පන්දම - දනිත් ශ්‍රී | Pandama - Dhanith Sri - sinhala lyrics


පන්දම රැගෙන යන්න එන්න මා හදවතට..
නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද..
ලියතඹර ලෙලවා හදමඬල යට..
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර..

මේ දුර දිවි කතරේ - අතරමගදි දැකලා නැතී..
රුවකට නෙත ගැටුනේ - කතරක වැසි වැටෙනා දැනේ..
හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානේනෙ නා
අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානේනෙ තානේනෙ තනානේ..

ඉන වට බැන්දා වු මුතු පොට සැලෙන කොට..
පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන..
වැහි කලුව එනවා නුඹ නැති

Friday, February 15, 2019

හැමදාම ඔය දෑස - කේෂාන් ශෂීන්ද්‍ර, කල්පනා කාවින්දි | Hemadama Oya Desa - Keshan Shashindra, Kalpana Kavindi - sinhala lyrics



හැමදාම ඔය දෑස - හමු නොවන විට..
නොසන්සුන් හිත තාම - වාරු නෑ මට..
නුබ ගැන හිත හිතා - මිය යනවා හැර..
සොදුරු මිනිසෙක් වෙන්න - හිතක් නෑ මට..//

තරු දෑස මගෙ නේද - අතරමං උන..
හොය හොයා මගෙ දෑස - වෙහෙස වෙනවද..
මං එක්ක යං කිව්වත් - ගමන එනවද..
සොදුරු මාවත ළගට - ඇවිත් ඉන්නද..//

අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී..
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී..
මටත් නොකියා ඔහොම ඉතින් දඟකාර වී..
හිතේ නවතින තුරුම ආදරේ