Tuesday, July 17, 2018

දිවි කතරට ගංගාවයි - රෝහණ බෝගොඩ ‍| Divi Katharata Gangawai - Rohana Bogoda - sinhala lyrics





දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා..
දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා..
දිවි ගමනේ ජය මාවත හදුනාදුන් ගංගා..
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා..

ඊයේ රෑ මා සිහිනෙන් දුටුවෙ ඔබයි ගංගා..
මා හැරදා අළුයම ඔබ වෙන්ව ගියා ගංගා..
මේ අයුරින් හැම දිනකම සිත සනසා ගංගා..
වෙන්වනොයා ජීවි‍තයේ අරුණ වෙන්න ගංගා..

දිවි කතරට ගංගාවයි..

මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා..
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා..