Monday, April 16, 2018

අවුරුදු ලඟා වුනා - එච්. ආර්. පෝතිපාල | Aurudu Laga Una - H.R. Jothipala - sinhala lyrics

අවුරුදු ලඟා වුනා - එරබදු මල් පිපුනා..
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

ලාමක ලඳ බොළඳ ලියන් හෙළ දිවේ..හෝ..//
මුකුළු කතා හලා - කැකුළු සිනා නඟා...//
කැවුම් පිසා කිරිබත් කා ප්‍රිති වෙලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

අවුරුදු ලඟා වුනා...

ජාතික ගති සිරිත අපේ ඔප වැටේ..හෝ..//
ප්‍රීතී

Sunday, April 15, 2018

පුංචි පැලක් මේ කාලේ මාළිඟා - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා | Punchi Palak - Vijaya Kumarathunga, Chandralekha Perera - sinhala lyrics







පුංචි පැලක් මේ කාලේ මාළිඟා - රජ මාළිඟා
දොලොස් මහේ නැකත ඇවිල්ලා..
ගම්මානෙම මංගල ගී ගායනා - ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා...

මල් වරා තිබූ දළු මල් බරින් පිරේ..
රන් ගොයම්ද කිරි වැදී සැලේ..
බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ..
කෝල ළඳුන් පුරන රබන් සුරල් සේ..

පුංචි පැලක් මේ කාලේ මාළිඟා...

කමත් පින් කෙතේ පුංචි පැංචියන් පිරී..
චන්ඳ්‍ර කිඳුරු නාඩගම දෙතේ..
කෝල ළඳුන් ආල සිතින් ගැටව් හා ඇදී..
ඈත

Friday, April 6, 2018

මන්දාකිණී - රොමේෂ් සුගතපාල | Mandakini - Romesh Sugathapala - sinhala lyrics




සුහුබුල් වත නිකැලැල් සිඹ ගන්නෑ
රළු දෙතොලින් නම් කිසිදා...ආදරේ හන්දා..
මුතුවැල් වගේ හසරැල් පරදාවි නිල් මානෙල්
මල් සැමදා...ඔබේ රූ හන්දා..
රෑ පුරා මුළු රෑ පුරා නිදි වරා මා නිදි වරා
කල්පනා හීනයෙක තනිවුනා..

මා සිත්තම් - ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි..
මා යන්තම් - සිප ගන්නම්
තුරුලේ සඟවන් - මල් මාලිණී...
මාගේ ඒ...ඒ....ඒ...

ඇහි පිල්ලම් - ඔබ ගස්සන තාලේ..
ලොව නැහැවේ - වරු ගානින් අඳුරේ..
මුදු වදනින් -